මහ පාරේ තිබී ටී – 56 ගිනිඅවි තුනක් සොයාගනී

කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක තිබී ටී – 56 ගිනිඅවි තුනක් සොයාගෙන තිබේ.

එම ගිනිඅවි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නවගමුව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.