Facebook Twitter WhatsApp Telegram ගාසා නගරය යටත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඒ සඳහා ආරක්ෂක භටයින් 60,000ක් පමණ කැඳවීමට අවසර දී ඇති බව ද විදෙස් මාධ්‍ය තහවුරු කර තිබේ. Facebook Twitter WhatsApp Telegram 2025-08-20