Facebook Twitter WhatsApp Telegram බොරැල්ල කාදර් නානාවත්ත ප්රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වේ. Facebook Twitter WhatsApp Telegram 2025-08-22