Facebook Twitter WhatsApp Telegram සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස පත්කර තිබේ. පොලීසිය මේ බව දැනුම් දී තිබේ. Facebook Twitter WhatsApp Telegram 2026-01-29