මෙවර ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලිය හෙට (11) ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකු සහභාගී වෙයි.
ඒ අතර ජාත්‍යන්තර තරගවල අත්දැකීම් බහුල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ම සිටීම විශේෂත්වයකි.


