රත්මලානේ වෙඩි තැබීමක්

රත්මලාන කඳවල පාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුටය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.