මාදම්පේ පොල් ලී ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක හදිසි ගින්නක්

මාදම්පේ ප්‍රදේශයේ පොල් ලී අශ්‍රිත නිෂ්පාදන ආයතනයක ගින්නක් හටගෙන තිබේ. මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන යන පොල් ලී අශ්‍රිත නිෂ්පාදන ආයතනයක අද (06) සවස මෙම හදිසි ගින්න හට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.