විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට සහාය වීම සඳහා ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව දුරකතන අංක 0775687387 ඇමතීමෙන් නව ගාස්තු සම්බන්ධ ගටලු ඉදිරිපත් කළ හැකිය.

© 2026 Srilankantribune . All Rights Reserved