අහුංගල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමක්

අහුංගල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමක් සම්බන්ධයෙන් වාර්තා වෙයි.

අප වාර්තාකරු පැවසුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

ඉන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහුව රෝහල් ගතකර තිබේ.

Leave a Reply

Your email address will not be published.