හෙට සිට කිලෝ ග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩුවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.
කෙසේ වෙතත් මිල පහළ දමන නිශ්චිත ප්රමාණය හෙට දිනයේ ප්රකාශයට පත්කරනු ඇත.

© 2026 Srilankantribune . All Rights Reserved