Facebook Twitter WhatsApp Telegram කිලිනොච්චියේ ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ජනාධිපති මාධ්‍ය අංශය පැසුවේ, ඉදිරි සතිය ඇතුළත ඒ සඳහා යාන්ත්රනයක් සකස් කිරීමට ජනාධිපතිවරයා සහතික වූ බවය. Facebook Twitter WhatsApp Telegram 2023-02-12