නිවසක් තුළ තිබී කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර තිබියදී හමුවී තිබේ.
ඔවුන් අතර කැපුම් තුවාල ලැබූ තවත් කාන්තාවක් රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි.
යාපනය ඩෙල්ෆ් ප්රදේශයෙන් අද (22) උදෑසන මෙම සිද්ධිය වාර්තාවී තිබේ.

© 2026 Srilankantribune . All Rights Reserved