අද මධ්‍යම රාත්‍රී 12ට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කරයි.
දිගින් දිගට කරුණු දැක්වුවද ඒ පිලිබද කිසිදු සැලකිල්ලක් නොගෙන දූශිත චෝදනා ලබා සිටින චන්ද්‍රසේන බංඩාර මහතාට වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ ) තනතුර පිරිනැමීමට විරෝධය පලකිරීමක් ලෙසය.
අද මධයම රාත්‍රී 12 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් කිරීමට හදිසියේ රැස්වූ විධායක සංගමය තීරණය කර ඇත. ඒ තීරණය අනුව අද රාත්‍රී 12 සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම සේවා වාර වලින් ඉවත් වීමට තීරණය කොට ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.