ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින තරගය අද (02) පැවැත්වෙයි.
එම තරගය පැවැත්වෙන්නේ, හම්බන්තොට සූරියවැව ක්රීඩාංගණයේදීය.
එහි කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්රී ලංකා කණ්ඩායමට ලබාදී තිබේ.

© 2026 Srilankantribune . All Rights Reserved