2023 ජූනි මස අවසන් වනවිට ශ්රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ඇතුළත්ව මෙම නිල සංචිත ඇස්තමේන්තු ගත කර තිබේ.

© 2026 Srilankantribune . All Rights Reserved