මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්

මෙටර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවි ඇතිගැටලු වලට සහ වෛද්‍යවරුන් අනිසි ලෙස රට හැරයාමට එරෙහිව අල්ලස දූශණය නාස්තියට එරෙහි පුරවැසි බලය විසින් අද (14) දින මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published.