එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද (08) උදැසන සිදු වූ දුම්රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.
දුම්රිය හරස් මාර්ගයේ දී මෝර්ටරථයක් දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදු ව ඇත.
මෝටර් රථයේ ගමන් ගත් පියා සහ දියණිය මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.

© 2026 Srilankantribune . All Rights Reserved