කල්පිටිය කන්දකුලිය වැල්ල කස කැලය ප්රදේශයේදී සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැන්දකුලිය වැල්ල ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය පවසයි.

© 2026 Srilankantribune . All Rights Reserved