Facebook Twitter WhatsApp Telegram තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) රුවන්වැල්ලේ පැවති ජනරැලියේදීය. Facebook Twitter WhatsApp Telegram 2024-08-19