Facebook Twitter WhatsApp Telegram මාසයක කාලයක් පුරා ඉහළ මට්ටමක පැවති ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට ඩොලර් 105 මට්ටමට පැමිණ තිබෙනවා. මීට මාසයකට පෙර ලෝක බොරතෙල් මිල පැවතියේ ඇමරිකානු ඩොලර් 123 ක් ලෙසයි. Facebook Twitter WhatsApp Telegram 2022-07-09