77 වන නිදහස් දිනය යාපනයේදී අති උත්කර්ෂවත් ලෙස සමරයි

77 වන ජාතික නිදහස් දිනයට සමඟාමීව අද (04) දින යාපනය එක්සත් තරුණ සංගමය විසින් සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජනකොටස් ඒකරාශී කර ගනිමින් යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් නිදහස් දින වැඩසටහනක් පවත්වා ඇත.

එහිදි ජාතික කොඩි රැගත් රථ පෙළපාලියක් හා පා ගමනක්ද , පන්නෙයි කලපුව ආශ්‍රිත වෙරළ ප්‍රදේශයේ විචිත්‍රවත් සරුංගල් සංර්දශණයක් හා බෝට්ටු සවාරියක්ද පවත්වා ඇත.

Leave a Reply

Your email address will not be published.