යුද ගැටුම් නිසා පලස්තීනුවන් 60000ක් මිය ගිහින් – දහස් ගණනක් තවමත් අතුරුදන්

ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුම් හේතුවෙන් 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තීරයේ සිදුවූ පලස්තීනුවන්ගේ මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම කාලසීමාව තුළ තුවාල ලැබූ පලස්තීනුවන් සංඛ්‍යාව 145,000 කට අධික බවත් එම වාර්තා පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ දහස් ගණනක් තවමත්  සුන්බුන් යට අතුරුදහන් වී සිටින බවත් ය.

Leave a Reply

Your email address will not be published.