Facebook Twitter WhatsApp Telegram කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්රදේශයේ මාර්ගයක තිබී ටී – 56 ගිනිඅවි තුනක් සොයාගෙන තිබේ. එම ගිනිඅවි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නවගමුව පොලීසිය විසින් සිදුකරනු ලබයි. Facebook Twitter WhatsApp Telegram 2025-08-18