මහින්දත් සජිතුත් රනිල්ව බලන්න එයි

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබේ.

මේ අතර අද (23) උදෑසන 9.30ට පමණ සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ද මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණි.

Leave a Reply

Your email address will not be published.