හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය

හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

නොවැම්බර් 7 – 9 වනදා දක්වා පැවැත්වෙන එම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මෙසේය…

1.) ලහිරු මදුශංක (නායක)
2.) ධනංජය ලක්ෂාන්
3.) තනුක දාබරේ
4.) නිමේෂ් විමුක්ති
5.) ලහිරු සමරකෝන්
6.) තරිඳු රත්නායක
7.) සචිත ජයතිලක
8.) මොවින් සුබසිංහ

Leave a Reply

Your email address will not be published.