කොළඹ 7 මල් පාරේ පිහිටි අග්රාමාත්ය කාර්යාලයට ඇතුලු වී සිටි විරෝධතාකරුවන් ඉන් ඉවත්වී ගොස් තිබෙනවා.
විරෝධතාකරුවන් අද දහවල් කොටුව ජනාධිපති මන්දිරයෙන් ද නිල වශයෙන් ඉවත්ව ගියා.
කෙසේවෙතත් ඔවුන් තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටිනවා.
2022-07-14

© 2025 Srilankantribune . All Rights Reserved