කතෝලික පියතුමාට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හය දෙනා රිමාන්ඩ්

කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරින් හය දෙනා හෙට (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔවුන් අද (25) ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published.