යුද හමුදා 68 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් මානද යහම්පත් පත්වෙයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී (Chief of Staff) ලෙස මේජර් ජෙනරල් මානද යහම්පත් ඊයේ (02) වැඩ භාරගනු ලැබීය.

හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් කපිල දොළගේ හමුදා සේවයෙන් විශ්‍රාම යාම නිසා එම තනතුර පුරප්පාඩු විය.

Leave a Reply

Your email address will not be published.