අමෙරිකාවේ වෙඩි තැබීමකින් 3ක් මරුට – වෙඩික්කරුවන් සියදිවි හානිකර ගනී

අමෙරිකාවේ, සැන්ඩියාගෝ හි විශාලතම මුස්ලිම් පල්ලියක එරට වේලාවෙන් ඊයේ (18) රාත්‍රී 11.53ට පමණ සිදුවු වෙඩි තැබීමකින් ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

Leave a Reply

Your email address will not be published.