පාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේ

අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා එක්වන බ්‍රසීල සංචිතය නම් කර තිබේ.

එම බ්‍රසීල සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 26කි.

ඊට සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ද නම්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට පාදයේ ආබාධයකින් පෙළුණු නේමාර් ඉන් පූර්ණ සුවය ලබා නොතිබුණ ද මෙම සංචිතයට එක් කර තිබීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published.