දිල්ලියේ ගින්නකින් 21ක් මරුට – 40කට වැඩි පිරිසකට තුවාල

දිල්ලියේ මල්වියා නගර් ප්‍රදේශයේ පිහිටි හෝටලයක හටගත් දරුණු ගින්නකින් විදේශීය ජාතිකයින් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් 40 කට වැඩි පිරිසක් තුවාල වී ඇති බව  විදෙස් මාධ්‍ය පවසයි.
 

Leave a Reply

Your email address will not be published.