Facebook Twitter WhatsApp Telegram මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ. ඔවුන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ද සඳහන් වේ. Facebook Twitter WhatsApp Telegram 2026-08-01