Facebook Twitter WhatsApp Telegram මාදම්පේ ප්රදේශයේ පොල් ලී අශ්රිත නිෂ්පාදන ආයතනයක ගින්නක් හටගෙන තිබේ. මාදම්පේ ප්රදේශයේ පවත්වා ගෙන යන පොල් ලී අශ්රිත නිෂ්පාදන ආයතනයක අද (06) සවස මෙම හදිසි ගින්න හට ගෙන ඇත. Facebook Twitter WhatsApp Telegram 2026-09-06