රජයේ වැඩපිළිවෙලට සහාය දක්වමින් ජනවරමේ පුරවැසියෝ කොළඹදී පාගමනක

“ජනවරමේ පුරවැසියෝ” විසින් සංවිධානය කරන ලද පාගමනක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ගමන් කරමින් තිබේ.

හොරුන්ට දඬුවම් දීමට එරෙහිව කුමන්ත්‍රණ පරදවමු යන තේමාවෙන් ඔවුන් මෙම පෙළපාලිය සංවිධානය කර ඇත.

පළමුව කොළඹ කොටුවට රැස්වී ඇති එම සංවිධානයයේ පිරිස් එතැන් පටන් ගාලුමුවදොර දක්වා පෙළපාලියෙන් මේ වන විට ගමන් කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *