කුඹුරුයායක සිටි තිදෙනෙකුට අකුණු සැරවදී – දෙදෙනෙකු මරුට

අනුරාධපුර, රබෑව ප්‍රදේශයේ කුඹුරු යායක සිටි පුද්ගලයින් තිදෙනෙකුට අකුණු සැර වැදීමෙන් ඉන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *