ඉන්ධන පෝලිම් දෙකක රැඳීසිටි පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ කින්නියා ප්රදේශයේ ඉන්ධන පෝලිමක රැඳීසිටි 59 හැවිරිදි පුද්ගලයෙක් සහ මතුගම පැලවත්ත ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳීසිටි 64 හැවිරිදි පුද්ගලයෙකි.

© 2026 Srilankantribune . All Rights Reserved