කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරඟය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

එහි කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
‍
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු කැඳවා තිබේ.

ඒ අනුව මෙය වෙල්ලාලගේ ගේ මංගල ටෙස්ට් තරඟය වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *