පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද සවස පැවැත්විමට සංවිධානය කර ඇති විරෝධතාව වළාක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ පොලිසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ප්රතික්ෂේප කළේය.
මහජන සාමය කඩවන අයුරුන් යම් ක්රියාවක් සිදු වුවහොත් පොලිසියට පැවරි ඇති බලතල අනුව ක්රියාකරන්නැයි ද මහේස්ත්රාත්වරයා පොලිසියට නියෝග කළේය.