ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තී සමිති නායකයන් හා අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (04) පැවැත්වේ
එහිදී විරෝධතාකරුවන් විසින් විවිධ සටන් පුවරු ප්රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු