තවත් කොවිඩ් මරණ 06ක්

කොවිඩ් 19 ආසාදිතයන් 06 දෙනෙකු ඊයේ (15) මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළ බව රජ⁣යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සදහන් කරයි. 

Leave a Reply

Your email address will not be published.