ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් සිදුවිය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (19) එම හමුව සිදුවිණ..
එහිදී සිදුවූ සාකච්ඡාවෙන් අනතුරුව එය සනිටුහන් කරමින් සමරු තිළිණයක් ද ප්රදානය කෙරිණි.

© 2026 Srilankantribune . All Rights Reserved