නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ 200කට අධික ප්‍රමාණයක් විනාශ කෙරේ
කොළඹ මහාධිකරණයේ හා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් වනාතවිල්ලුව ලැක්ටොවත්ත දහන උඳුනේදී අද (13) විනාශ කෙරුණි. එමෙන්ම රසපරීක්ෂක කාර්යාලයේ තිබූ නඩු 1500 කට ආසන්න ප්‍රමාණයක නඩු භාණ්ඩද එහිදී විනාශ කර තිබේ. කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් පොලිස්Continue Reading











