දිලිත්ගේ පෙත්සම වැඩිදුර විභාගයට 18 වැනිදා කැඳවයි
අධිකරණයට අපහාස කළ බවට කොටුව මහෙස්ත්‍රාත්වරයා තමන් සම්බන්ධයෙන් කර තිබෙන යොමුකිරීම අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් 18 වැනිදා කැඳවන මෙන් අභියාචනාධිකරණය අද (14) නියෝග කළේය. ඒ අනුව එදිනට මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස්Continue Reading











