වැඩි මිලට පානීය ජල බෝතල් විකිණූ ආපනශාලාවකට රු.ලක්ෂ 5ක දඩයක්
මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් රු. 100ට අලෙවි කළ හෝමාගම ප්‍රසිද්ධ ආපනශාලාවකට රුපියල් ලක්ෂ පහක දඩයක් මුදලක් නියම කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් හෝමාගම, ගලවිලවත්ත පිහිටි පුද්ගලික සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශනContinue Reading











