පොතුහැරදී දුම්රියක් පීලි පනී – උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා
දුම්රියක් පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. පොල්ගහවෙල සිට මහව බලා ධාවනය වූ දුම්රියක් පොතුහැර දුම්රිය ස්ථානයේදී මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ හේතුවෙන් මාර්ගයේ ඇතිවී තිබෙන අවහිරතාව නිසා පොතුහැර දුම්රිය ස්ථානය පසුකර ධාවනය වීමට නියමිත සියලුම දුම්රිය ප්‍රමාද වීContinue Reading











