යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට අනුමැතිය
2026 යල කන්නය සඳහා අවශ්‍ය වන යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කාරක සභා මඟින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2026 යල කන්නයේදී කුඹුරු ඉඩම් හෙක්ටයාර 550,000ක් වගා කිරීමට මුලින් ඇස්තමේන්තු කර තිබුණ ද, වත්මන් තත්ත්වය අනුව එය හෙක්ටයාර 450,000ත් 500,000ත් අතර ප්‍රමාණයක් වනු ඇතැයිContinue Reading










