වව්නියාවේ උපරිම උෂ්ණත්වය °C 40ට ළංවෙයි
අද (31) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.8 ක් ලෙස වව්නියාව කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Continue Reading
අද (31) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.8 ක් ලෙස වව්නියාව කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Continue Reading
කුලියාපිටිය පොලිස් වසමේ පහල දියදොර මාදරවත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව, එහි අධ්‍යක්‍ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුකළ රහසිගතContinue Reading
මාවනැල්ල ගඩොල් පාලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. මාවනැල්ල පොලිසිය සඳහන් කළ පරිදි, අද (31) දහවල් අරණායක දෙස සිට මාවනැල්ල නගරය දෙසට ගමන් කරමින් තිබූ කුඩා ප්‍රමාණයේ වෑන් රථයක් සහ මාවනැල්ල නගරයේ සිට උස්සාපිටිය දෙසට ගමන් කරමින් තිබූ වැලි ප්‍රවාහනයContinue Reading
ශ්‍රී ලංකා – නවසීලන්ත ඓතිහාසික ක්‍රිකට් සබඳතාවයට වසර 100ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විශේෂ සැමරුම් තරගාවලියක් පැවැත්වීමට සැලැසුම් කර තිබේ. ඒ අනුව එය ලබන වසරේ ජනවාරි මාසයේ නවසීලන්තයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියාසිටියේ, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතාContinue Reading
ශ්‍රී ලංකා රේගුව විසින් විසින් අගොස්තු මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසාන වීමට පෙරම සපුරා ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව අගෝස්තු මාසයට අදාළව රේගුව වෙත ලැබී තිබූ රුපියල් මිලියන 190,274ක ඉලක්කය පසුගිය 27 වන දිනවන විට සපුරාලමින් එම ඉලක්කය අභිබවා රුපියල් මිලියන 199,629ක ආදායමක් රැස් කරගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්වContinue Reading
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඉදිරිපත් කර ඇති බරපතළ චෝදනාවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට අද (31) ලිපියක් යොමුකර තිබේ. ඒ, අදාළ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මට්ටමින් ගෙන ඇති හෝ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබඳ කථානායකවරයාගෙන් විමසමිනි. උපුටා ගැනීම ” මෑත කාලීනව පාර්ලිමේන්තුContinue Reading
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.Continue Reading
මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාර භූමියෙන් ඉවත් කර තිබූ පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. විහාරස්ථානයේ ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව යළි ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් විසින් අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගෙනContinue Reading
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මුහුදු රළ උස ඉහළ යාම සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0-3.0ක් පමණ ඉහළයාමේ හැකියාවක්Continue Reading
මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත දැනුම් දෙයි. මෙම ශබ්ද දූෂණය ළදරුවන්, පාසල් දරුවන්, වැඩිහිටියන් සහ රෝගීන් සඳහා බරපතල සෞඛ්‍ය හා මානසික ගැටලුවක් බවට පත්ව ඇති බව නිරීක්ෂණය වී ඇතිContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved