2026ට අදාළ රේගුවේ ආදායම් ඉලක්ක කලින්ම සපුරයි

2026 වසර සඳහා මුදල් අමාත්‍යංශය මඟින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,207ක් මේ මස වනවිටම සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මස 13 වැනිදා වනවිට රේගු ආදායම රු බිලියන 2,2208කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *