රු. කෝටි 20කට අධික මත්ද්‍රව්‍ය සමග ‘සේදවත්ත කසුන්ගේ’ ගෝලයෙකු මාට්ටු
රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් අයිස් කිලෝග්‍රෑම් 8ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 4ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු අද (2) අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) සමත් විය. ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වීContinue Reading











