මාර්ග අංක 175 පුද්ගලික බස් රථ වර්ජනයක
ඉන්ධන ඉල්ලා මාර්ග අංක 175 කොහිලවත්ත, කොල්ලුපිටිය පුද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත. කැලණිමුල්ලේ සිට ආරම්භ වන සියලු පුද්ගලික බස් රථ මේසදහා එක්ව ඇති බව වාර්තා වේ.Continue Reading
ඉන්ධන ඉල්ලා මාර්ග අංක 175 කොහිලවත්ත, කොල්ලුපිටිය පුද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත. කැලණිමුල්ලේ සිට ආරම්භ වන සියලු පුද්ගලික බස් රථ මේසදහා එක්ව ඇති බව වාර්තා වේ.Continue Reading
මධ්‍යම පළාතට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කඳු කඩා වැටීම සහ ගල් පෙරළිමෙන් දුම්රිය මාර්ගය අවහිරවීමෙන් අද (1) කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට නියමිතව රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්වය හේතුවෙන් අද (1) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන්Continue Reading
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබ ඇත. මිරිදිය ධීවර කර්මාන්තය ජීවනෝපාය කරගත් පවුල් 160කට මේ යටතේ ආධාර පිරිනැමිණ. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීය. රුපියල් ලක්ෂ දස ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් ෆයිබර්Continue Reading
මෝදර රෙඩ්බානාවත්තේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමි කරුවකු හා සංවිධානාත්මක අපරකරුවකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් පුකුඩිකණ්නාගේ කල්ලියේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.Continue Reading
ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපත ලබන දරුවන්ට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරන උප්පැන්න සහතිකයට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ජාතික හැදුනුම්පත් අංකය අද (1) සිට ඇතුළත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. එම දෙපාර්තමේන්තු දෙක මාර්ගගත ක්‍රමය ඔස්සේ තොරතුරු හුවමාරු කරමින් ආරම්භයේදී නියමුContinue Reading
ඉදිරි දෙසතිය තුළ විශාල වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. පාසල්, කාර්යාල සහ සමාජයේ ඒකරාශී වන ස්ථානවල රෝග ලක්ෂණ සහිත පිරිස් විශාල වශයෙන් වාර්තා වෙමින් තිබෙන බවත් උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයContinue Reading
පවතින වැසි සහිත කාලගුණ තත්වය සමඟ නිල්වලා සහ කළු ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම හා ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කළු ගඟ පිටාර තැන්නට ආසන්න පහත් බිම්වලත්,Continue Reading
පොල්පිටිය හිටිගේගම බොකරවැවිල ප්‍රදේශයෙන් ගලා යන කැළණි ගඟේ අතු ඇළ මාර්ගයක් තරණය කිරිමට ගිය මිත්තණියක (60) සහ මිණිබිරියක (05) සැඩ පහරට අසුව ගසාගෙන ගොස් ඇති බව පොල්පිටිය පොලිසිය පවසයි. ලක්ෂපාන පොල්පිටිය ඉහළ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ පෙර පාසල් ගොස් සිටි මිණිබිරිය රැගෙන නිවසට පැමිණෙන අතරතුර හිටිගේගම පන්සල අසලින්Continue Reading
අවශ්‍ය තරම් සහල් රටෙි සහල් දැනට තිබෙන බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට තීරණය කර තිබෙි. මෙරටට සහල් ආනයනය කිරීම දෙසැම්බර් මාසය තෙක් අත්හිටුවන ලෙසට තමන් අමාත්‍ය මණ්ඩලයෙන් අද (01) ඉල්ලීමක් කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. කෘෂි බීජContinue Reading
ගෑස් අර්බුදය විසඳා ගැනීම සඳහා ගෑස් ආනයනයට මේ වන විට රජය පියවර ගනිමින් සිටින බව සීමා සහිත ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. ලංකාදීප රතු කට්ට සංවාදයට එකතු වෙමින් සීමා සහිත ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව පැවසීය. මෙරට ඉල්ලුමට ප්‍රමාණවත් ගෑස් ඇණවුම් කර ඇතිContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved